Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න ..

|Mon, 28 May 2018 08:20|Miscellaneous| Page Views :

ඉතිරි මුදල් හෝ ටිකට් පතක් ලබා නොදෙන බස් රථ පිළිබදව දැනුවත් කරන ලෙස ජාතික ගමනා ගමන කොමිසන් සභාව මගීන්ගෙන් යළි ඉල්ලීමක් කරනවා.

එ් පිළිබද ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට සිය කොමිසන් සභාව සූදානම් බවයි එහි බස්නාහිර පළාත් සභාපති තුසිත කුලරත්න කියා සිටියේ.

නියම කළ මිලට වැඩියෙන් ගාස්තු අය කරන බස් රථ පිළිබද දැනුම් දීමට මෙහිදි විශේෂ දුරකතන අංකයක්ද හඳුන්වා දුන්නා.

දුරකතන අංක 011 555 95 95 වෙත මෙවැනි ගැටළු පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කළ හැකියි

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න