Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි ..

|Mon, 28 May 2018 09:45|Miscellaneous| Page Views :

ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ ගංවතුරෙන් හානියට පත් වූ නිවාස හා දේපළ වටිනාකම් තක්සේරු කිරීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (28) සිට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ අවධායෙන් පසුවන ලෙයසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප‍්‍රජාවට දැනුම් දෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න