Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කළ යුතුය ...

|Mon, 28 May 2018 10:20|Political| Page Views : 50

අලුත් පුවත්
අයිතීන් වැළැක්වීමේ බලය කිසිවෙකුටත් නොමැත ..
උතුරු නැගෙනහිර හෙද හිඟයට විසදුමක් ...
ලක්ෂ 13ක රත්‍රං රේගු බාරයට
ගංවතුරෙන් හානි වූ නිවාස හා දේපළ වටිනාකම තක්සේරු කිරීම් අරඹයි ..
බස්වල ඉතිරි මුදල් දෙන්නේ නැත්නම් මේ අංකයට කියන්න ..
ශ්‍රී ලන්කන් ගුවන් යානය අනපේක්ෂිත අනතුරකට - නියමුවාගේ දක්ෂතාවයෙන් බේරේ
ජල සම්පාදන මණ්ඩල සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ..
යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන් ...
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“තමිල්නාඩුවේ ධීවරයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ඉන්දීට මධ්‍යම රජයට හුදෙක් ලිපි යැවීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ඒ ආකාරයෙන්ම, මධ්‍යම රජය ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, තමිල්නාඩුවේ ධිවරයින්ගේ ගැටළුවට විසඳුමක් දැකිය යුතුය” යනුවෙන් තමිල්නාඩු කොංග්‍රස් පක්‍ෂයේ නායක ජී.කේ.වාසන් ප්‍රකාශ කර ඇත. 2018.05.27 වන දින රාමේශ්වරම්හී පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවී මාධ්‍ය වෙත අදහස් දැක්වු අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “තමිල්නාඩු ධීවරයින්ට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කරදරයකින් තොරව ධීවර කටයුතු සිදුකිරීමට හැකි අන්දමින්, ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ක්‍රියාමාර්ග ගත යුතුය. තමිල්නාඩු ධිවරයින්ට අයත් ටෝලර් යාත්‍රා 160ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එබැවින්, එම ටෝලර් යාත්‍රා නිදහස් කරගැනීමට ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ක්‍රියාමාර්ග ගත යුතුය. මසුන් ඇල්ලීමට මුහුදු යන ධීවරයින්ට ආරක්‍සාව ලබාදිය යුතුය” යනුවෙන් ජි.කේ.වාසන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න