Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හම්බන්තොට සහ මාතර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා

|Wed, 30 May 2018 11:00|Security| Page Views : 11

අලුත් පුවත්
ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි
ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12
අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට
බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද
පුරාවස්තු හෑරූ කත ඇතුළු සැකකරුවන් 3ක් කොටු වෙයි
ලෝක කි‍්‍රකට් පිලේ නායකත්වයේ වෙනසක්
ලංගම සීරුවෙන් - සේවකයින්ගේ නිවාඩුත් සීමා කෙරේ ..
ජල සේවකයින් උදෑසන සිට වර්ජනයක
 
හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ සුළං තත්ත්වයත් සමඟ විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම් හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම ඇණ හිට ඇති බවයි.

ඒ අනුව තංගල්ල, බෙලිඅත්ත, මිද්දෙණිය, වලස්මුල්ල, සූරියවැව හා හක්මණ යන ප්‍රදේශවලට මෙම විදුලි බිඳවැටීම් සිදුව ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න