Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගබඩාවක විශාල ගින්නක්

|Wed, 30 May 2018 11:59|Miscellaneous| Page Views : 22

අලුත් පුවත්
මධුෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ කොටු වෙයි
හම්බන්තොට සහ මාතර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා
ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි
ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12
අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට
බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද
පුරාවස්තු හෑරූ කත ඇතුළු සැකකරුවන් 3ක් කොටු වෙයි
 
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ගබඩා සංකීර්ණයක විශාල ගින්නක් හටගෙන තිබේ. රබර් අමුද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක හටගත් ගින්නක් මෙලෙස ව්‍යාප්ත වී ගොස් ඇති බව පොලීසිය පවසයි. නවදිල්ලියේ මල්වියා නගරයේ පිහිටි ගබඩා සංකීර්ණයක ආසන්නයේ නවතා තිබූ ට්‍රක් රථය තුළ පළමුව ගින්න හටගෙන තිබේ.

අනතුරුව එය අසල පිහිටි ගබඩා සංකීර්ණය වෙතද පැතිර ගොස් තිබුණි. පැය 16ක් පමණ කාලයක් පැවති ගින්න පාලනය කිරීමට ඉන්දියානු නාවික හමුදාවද මැදිහත්ව තිබේ.

එමෙන්ම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් යන්ත්‍ර 80කට අධික ප්‍රමාණයක් යෙදවූ බවත් සඳහන් වෙයි. කෙසේ නමුත් ගින්නෙන් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැත.

මේ අතර ගින්නත් සමඟ පැතිර ගිය ඝන දුමරායෙන් අවට ප්‍රදේශවල වැසියන්ට දැඩි පීඩා මතුව ඇති බව එරට වාර්තා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න