Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහවැලි ගගේ වැලි ගොඩදැමිමට අවසර දෙයි

|Wed, 30 May 2018 12:06|Miscellaneous| Page Views : 11

අලුත් පුවත්
ගබඩාවක විශාල ගින්නක්
මධුෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ කොටු වෙයි
හම්බන්තොට සහ මාතර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා
ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි
ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12
අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට
බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද
 
මහවැලි ගගේ වැලි ගොඩදැමිම සදහා ලබන 6වනදා සිට යලි අවසර ලබා දීමට භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යංශය තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල ඉද්දවෙල කියා සිටියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි.

ඉකුත් අපේ‍්‍රල් 6 වනදා සිට මෙලෙස ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ගංගා වැලි කැනීම් නතර කිරීමට විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යංශය පියවර ගත්තා. ඒ නීති විරෝධි වැලි ගොඩදැමීම හේතුවෙන්. කෙසේ වෙතත් පරිසරයට හානිවන අයුරින් මහවැලි ගගේ මංකඩවල් පවත්වාගෙන යන පුද්ගලයින්ට බලපත‍්‍ර ලබා නොදෙන බවයිි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව මහවැලි ගගේ වැලි කැනීම් කටයුතු නිසි අයුරින් සිදුවනවාද නැද්ද යන්න පිළිබද සොයා බැලීම සදහා නාවික හමුදාවේ විශේෂ අනුකණ්ඩයක් යෙදීමටද තීරණය කර තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න