Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කේරළ ගංජා සමඟ සැකකරුවන් 2ක් නීතියේ රැහැනට

|Wed, 30 May 2018 12:23|Security| Page Views : 23

අලුත් පුවත්
මහවැලි ගගේ වැලි ගොඩදැමිමට අවසර දෙයි
ගබඩාවක විශාල ගින්නක්
මධුෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ කොටු වෙයි
හම්බන්තොට සහ මාතර ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා
ක්‍රිකට් පිටියට Smart Watch තහනම් කරයි
ට්‍රම්ප් හා කිම් ජොන් අතර හමුව ජුනි 12
අකුණු සහ වැසි හේතුවෙන් 48 දෙනෙක් මරුට
 
මන්නාරම පොලිස් වසමේ මඩුතුඩුවාව හන්දියේ දී වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 යි ග්‍රෑම් 180 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගංජා තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 29 කට අධික බව පොලීසිය සඳහන් කරයි.

අද(30) අළුයම 12.45ට පමණ මෙම වැටලීම සිදු කර තිබේ. තිරුතේප්පු, පේසාලෛ පදිංචි වයස අවුරුදු 27 ක් වු මනෝජ් ඇන්තනී නැමති පුද්ගලයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි ජෙගනාදන් මෙලර්කුමාර් නැමති වයස අවුරුදු 24 ක් වු තරුණයෙකු පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න