Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රන් මාල මංකොල්ලකෑ 3ක් පොලීසියට කොටු

|Thu,31 May 2018 11:15|Security| Page Views :

රන් මාල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කටාන, කටුනායක හා කොච්චිකඩේ යන ප්‍රදේශ වල සිදුවූ රන් මාල කොල්ලකෑම් 12කට මොවුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත දඹුල්ල සහ කොච්චිකඩේ යන ප්‍රදේශ වලදී අදාළ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න