Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයහපත් කාලගුණයෙන් 40ක් මරු දකී

|Thu,31 May 2018 11:44|Miscellaneous| Page Views :

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ ජාර්කන්ද් යන ප්‍රාන්තවලට මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තද සුළං තත්ත්වයත් සමඟ ගස් කඩා වැටීම් හේතුවෙන් සහ අකුණු සැර වැදීම් හේතුවෙන් මරණ වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බව සඳහන්ය.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් විශාල පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයකට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මස තුළ පමණක් පුද්ගලයින් 170 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න