Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වර්ජනය අත්හැරීමට තීරණය කරයි

|Thu,31 May 2018 12.50|Special| Page Views : 19

අලුත් පුවත්
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය සේවකයින්ට රතු එළියක්
අයහපත් කාලගුණයෙන් 40ක් මරු දකී
කොදෙව් දේශයේදී චන්දිමාල්ගෙන් ශතකයක්
ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය කල් යයි…
පළමු වරට බඩඉරිඟුවලට සහතික මිලක්
රන් මාල මංකොල්ලකෑ 3ක් පොලීසියට කොටු
නිවසකට කඩා වැදී කල්ලියක් බිළිඳෙකු පැහැරගෙන ගනී
දිවයින පුරා ජල සේවකයෝ අද වැඩ නෑ
 
සිය වැඩවර්ජනය අද (31) පස්වරු 4.00ට අවසන් කිරීමට දුම්රිය තාක්ෂණ නිලධාරීන් තීරණය කර තිබෙනවා. පෙරවරුවේ රැස් වූ දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාවේදීයි එම තීරණය ගෙන ඇත්තේ.

දුම්රිය තාක්ෂණික නිලධාරීන් වැඩ වර්ජනයක යෙදී සිටියත් දුම්රිය ධාවනය අද බාධාවකින් තොරව සිදු කෙරුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. ඇතැම් ස්ථානවල කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුව ඇතැයි පැමිණිලි ද ලැබී තිබෙනවා. ඒ පිළිබඳ විධිමත් විමර්ශන සිදු කරන බවයි අතිරේක දුම්රිය සාමන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය තාක්ෂණ නිලධාරීන් මෙම වැඩවර්ජනය ආරම්භ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න