Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලිංගික හිරිහැරවලට ලබා දෙන තීන්දුව මෙන්න

|Thu,31 May 2018 14:40|Miscellaneous| Page Views : 21

අලුත් පුවත්
මසක් තුළ වෛරස් උණ මුළුමනින්ම පාලනයට පියවර
හෙට සිට නැවතත් වැසි
“එයාව පාලනය කරගන්න පුළුවන් වුණේ මට විතරයි”
නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ඇත!
විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් සමග සාකච්ඡාවක්!
අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථයක් ගිනි ගනී
වර්ජනය අත්හැරීමට තීරණය කරයි
 
සෞදි අරාබිය ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරැදි ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

දැඩි සම්ප්‍රදායවාදී සෞදි රාජධානිය දශක ගණනක් මුළුල්ලේ කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනම ඉවත් කර මසක් යන්නටත් පෙර මෙම තීරණය ගෙන තිබෙනවා.

සෞදි අරාබියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ‘ෂූරා’ කවුන්සිලය අදාළ නීති කෙටුම්පත අනුමත කර තිබෙන අතර ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීමකට වසර පහකින් පටන් ගන්නා සිර දඬුවමක් සහ රියාල් 300,000 (එක්සත් ජනපද ඩොලර් 80,000) දඩයක් පැනවීමට නියමිතයි.

සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබූ නීතිය ජූනි මස 24 වැනිදා සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන අතර එම ක්‍රියාමාර්ගය සෞදියේ ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරුගේ සෞදිය ලිබරල්කරණය කිරීමේ වැඩසටහනේ එක් පියවරක් වශයෙන් හඳුන්වනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න