Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උ.කොරියාවේ නියෝජිතයෙක් අමෙරිකාවට

|Thu,31 May 2018 14:50|Miscellaneous| Page Views :

උතුරු කොරියානු රජයේ ප‍්‍රධානතම නියෝජිතයෙකු වන කිම් ජොං චොල් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා.

ඔහු අද (31) රාත‍්‍රියේ අමෙරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු කොරියානු රජයේ ප‍්‍රධානතම නියෝජිතයෙකු වසර 20කට පසු අමෙරිකාවට ගිය ප‍්‍රථම අවස්ථාව ද මෙය වනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න