Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අර්ධ සුඛෝපභෝගී බස්රථ දෙසැම්බර් 31 පසු ඉවතට

|Fri, 01 June 2018 09:50|Miscellaneous| Page Views :

අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ දෙසැම්බර් මස 31 වනදායින් පසු ධාවනයෙන් ඉවත් කිරිමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර ඇත.

මේ වන විට බස් රථ 450 ක් මගී ප්‍රවාහනය කිරීමේ යෙදී සිටින අතර ඉවත් කරන ලද අර්ධ සුඛෝපභෝගී බස් රථ, සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවා බස් බවට පරිවර්තනය කිරිමට එම බස් හිමියන්ට අවස්ථාව ලබා දී ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න