Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපති ප්‍රධානත්වයෙන් මහවැලි ඉඩම් ඔප්පු බෙදා දෙයි

|Fri, 01 June 2018 10:37|Miscellaneous| Page Views :

මහවැලි ඉඩම් ලාභීන් 12,000ක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද වැලිකන්ද, මගුල්ගමදී සිදු කිරීමට නියමිතය.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමෙ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

මේ යටතේ බෞද්ධ විහාරස්ථාන සහ රාජ්‍ය ආයතන සදහා ද ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබේ.

මේ අතර නව ග්‍රාම නිළධාරින් 1650 දෙනෙකු සදහා පත්විම් ප්‍රදානය කිරිම අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද අරලියගහ මන්දිරයේදී සිදු කිරිමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න