Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධනංජය සිල්වාගේ පියා ඝාතනයට පාතාල දෙදෙනෙකු අත්අඩංගුවට

|Fri, 01 June 2018 12:22|Crime| Page Views :

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජයද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රි රන්ජන්ද සිල්වා මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කරන්නේ අගුලානේ රොෂාන් හා බයියා නම් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 24 වැනිදා පස්වරුවේදී මෙම ඝාතනය සිදුවූයේ රත්මලාන ඥානේන්ද‍්‍ර පාරේදිය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න