Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජල සේවකයෝත් වැඩ වරති

|Mon,04 June 2018 09.09|Security| Page Views :

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවාවන්හි ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරමින් දිවයින පුරා සියලුම සේවාවන්ගෙන් ඉවත් වන බව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියයි.

වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න