Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහාපරිමාණ දැව ජාවාරමක් වටලයි

|Mon,04 June 2018 12.12|Security| Page Views :

වව්නියාව ඕමන්ද සේමමඩු ප්‍රදේශයේ සිදු කෙරුණු දැව ජාවාරමක් වැටලීමට ඕමන්ද පොලීසිය ඊයේ සමත් වුණා. වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

ඔවුන් දමා ගිය බුරුත දැව තොගයක් පොලිස් බාරයට ගැනුණා. සේමමඩු රජයේ රක්ෂිතයේ මහා පරිමාණ නීති විරෝධී දැව ජාවාරම සිදුවන බවයි, වාර්තාකරු පවසන්නේ.

එය මැඩ පැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව ඕමන්ද පොලීසිය පවසනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න