Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනි කන්දක් පුපුරා ගොස් ජීවිත රැසක් බිලි ගනී

|Mon,04 June 2018 12.10|Special| Page Views :

ගෝතමාලාවේ සුවේගෝ ගිනි කන්ද පුපුරායාම හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව සියයකට අධිකයි.

මේ හේතුවෙන් ගුවන් ගමන්වලටද දැඩි බාධාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්. ගිනි කන්ද පුපුරායාමත් සමග කලූ දුමාරය අහස පුරා පැතිරී යාම ඊට හේතුවයි.

ගෝතමාලා නගරයේ පිහිටි ලා අරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපලද මේ වනවිට වසා දමා තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න