Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව දේහපාලන පක්‍ෂයක් අවශ්‍ය නොමැත!

|Mon,04 June 2018 12.28|Political| Page Views : 93

අලුත් පුවත්
ගිනි කන්දක් පුපුරා ගොස් ජීවිත රැසක් බිලි ගනී
මහාපරිමාණ දැව ජාවාරමක් වටලයි
යතුරු පැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු භූමියට නිරවුල් අයිතිය හෙට
ඛනිජ තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ
වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටිලා
ජයතිලක රුසියාවේ තානාපති ධුරයට !
ජල සේවකයෝත් වැඩ වරති
 
පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් නව දේහපාලන පක්‍ෂයක් පිහිටුවීම අත්හැර, දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වෙනස් කිරීම යහපත් වනු ඇත” යනුවෙන් පුනරුත්තාපනය කල දෙමළ විමුක්ති කොටි පක්‍ෂය අවධාරණය කර ඇත.

කිළිනොච්චිහිදී, පුනරුත්ථාපනය කල දෙමළ විමුක්ති කොටි පක්‍ෂය විසින් සංවිදානය කල මාධ්‍ය හමුවට සහභාගිවූ එම පක්‍ෂයේ නායක කේ.ඉන්බරාසා මේ බව ප්‍රකාශ කර ඇත.

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් නව දේහපාලන පක්‍ෂයක් පිහිටුවීම අනවශ්‍ය කරුණක් බව අදහස් කරන්නෙමු. දෙමළ ජාතික සන්දානය වැරදි මාර්ගයක ගෙනයන සම්බන්ධන්ව ඉවත්කර, නව නායකයෙකු පත්කල යුතුය” යනුවෙන් කේ.ඉන්බරාසා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න