Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලාවා සහ අළු වලට යටවීමෙන් පුද්ගලයින් 200ක් අතුරුදහන්

|Wed, 06 June 2018 13:32|Miscellaneous| Page Views : 29

අලුත් පුවත්
ශ්‍රී ලංකා පිළට ඉතිහාසය වෙනස් කරන්න හැකි වෙිවිද
ට්‍රැක්ටරය අනතුරට ලක් වෙයි සිසුන් 07ක් රෝහලේ
චොක්ලට් යැයි සිතා බෙහෙත් කෑ කුඩා දැරියක් මියයයි
කැලණියට පැය 12 ක් වතුර නෑ
සරසවි සිසුන්ට සම්මන්ත්‍රණයක්
ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදීයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ
නයිජීරියානු ජාතිකයෙකු ගාල්ලේදී අත්අඩංගුවට
 
ගෝතමාලාවේ ෆුඑගෝ ගිනිකන්දේ යළිත් විදාරණයක් සිදුව තිබේ.ගිනිකන්දෙන් නිකුත් වන අළු සහ දුමාරය උඩු ගුවනේ කිලෝමීටර් 10ක් පමණ ඉහළට විහිදී යන බව වාර්තා වෙයි.

ෆුඑගෝ ගිනි කන්දෙන් නිකුත් වන ලාවා සහ අළු ගම්මාන වෙත ගලා එමින් පවතින අතර ඒවාට යටවීමෙන් 200ක පමණ පිරිසක් අතුරුදහන්ව සිටියි.එම පිරිස් සොයාතවුදරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර දෙවන වරටත් ගිනි කන්දේ සිදුවූ විදාරණය හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමටත් කටයුතු කර තිබුණි.ගිනිකන්දෙන් පිටවන උණුසුම් වායු සහ උණු ගල් කැබලි වලින් ආරක්ෂා වන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇති බවත් සඳහන්ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න