Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විරාත් කෝලිගේ නමත් ධනවත්ම ක්‍රීඩක ලයිස්තුවේ සටහන් වෙයි

|Thu, 07 June 2018 11:00|Miscellaneous| Page Views :

ලොව ධනවත්ම ක‍්‍රීඩකයින් සිය දෙනා අතරට ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිද එක්ව තිබෙනවා. 2017 - 2018 කාලයේදී ඔහුගේ ශුද්ධ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 24ක්. වෙළඳ සමාගම්වල සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කර ඉන් ඩොලර් මිලියන 20ක් උපයාගෙන තිබෙනවා. මෙම කරුණු අනාවරණ කෙරුණේ ෆෝබ්ස් සඟරාවේ වාර්ෂික වාර්තාවට අනුවයි. ඊට අනුව ලොව ධනවත්ම ක‍්‍රීඩකයා වන්නේ බොක්සිං ක‍්‍රීඩක ෆ්ලොයිඞ් මේවෙදර්. ඔහුගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 285ක්. පාපන්දු ක‍්‍රීඩකයින් වන ලයනල් මෙසී, ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න