Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි

|Fri,08 June 2018 09.44|Special| Page Views : 42

අලුත් පුවත්
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්
පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්
කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්
පළමු දිනයේ කොදෙව්වන් අසරණ කරයි
ශ්‍රී ලංකාවට රාජ්‍ය කමිටු ආසනයක් හිමිවෙයි
 
පස්කදු කඩා වැටීම හේතුවෙන් හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ගිනිගත්හේන, දියගල සහ ගිනිගත්හේන කෝවිල අසලදී එම මාර්ගයට පස් කදු කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් එම ස්ථානවල රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. ගිනිගත්හේන ප‍්‍රදේශයට තවදුරටත් වැසි ඇදහැළුණහොත් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවන බවයි පොලීසිය පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න