Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි

|Fri,08 June 2018 11.18|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි
හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්
පාලිතගෙන් රිලවුන්ට සංග්‍රහයක්
 
දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අද (08) අලුයම සිදුවූ රිය අනතුරකින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මිය ගියා.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචි කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සේවයේ නියුතු ඩබ්ලිව් .ජි . තිලකසිරි (32) අවිවාහක අයෙකු බව පොලිසිය පවසන්නේ.

කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සිට නිවාඩු ලබා දඹුල්ලට පැමිණ අලුයම කාලයේ බස් නැවතුම් පොළේ සිට රත්මල්ගහඇල සිය ගමට ‍යන අතරතුරදී මෙම අනතුර ්‍සිදුව තිබෙනවා.

මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ කැබතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස ප්‍රදේශයේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයා පොලිස් නිලධාරීන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රිය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න