Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ

|Fri,08 June 2018 12.03|Gossip| Page Views : 24

අලුත් පුවත්
දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි
හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
යාපනයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් 03ක් නිදහස්
 
ආයුබෝවන් ශ්‍රී ලංකා (Ayubowan Sri Lanka) ගුවන් විදුලි වැඩසටහන New Zealand OnAir සහයෝගයෙන් Free FM තුලින් වයිකාටෝ කලාපයේ ප්‍රචාරය කෙරෙන ශ්‍රී ලාංකීය – සිංහල වැඩසටහන යි. ප්‍රධාන වශයෙන්ම මෙම වැඩසටහන නවසීලන්තයේ හැමිල්ටන් නගරය ආශ්‍රිතව ජිවත් වන ශ්‍රී ලංකික සිංහල ජන සමුහය ඉලක්ක කර ගනිමින් විකාශය කෙරේ.

ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ එ්‍යතිහාසික , සෞන්දර්යාත්මක ,ආගමික, පාරම්පරික සහ සංස්කෘතික වැදගත්කමින් යුතු විශේෂාංග ද ඉදිරිපත් කරනවා. නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සෞන්දර්යාත්මක අත්දැකීම්මක් ලබාදීම අරමුණ වන අතර සම්පත් රාජකරුණා විසින් වැඩසටහන මෙහෙයවනවා.

ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7 සිට 8 දක්වා 89.0 MHz න් Free FM ඔස්සේ විකාශය කෙරේ. මෙහි නැවත විකාශයක් සෑම සෙනසුරාදා දිනකම සවස 6.00 විකාශය කෙරේ.

( ශ්‍රී ලංකාවේ වේලාවෙන් සෑම අඟහරුවාදා දහවල් 12.30 ට හා සෙනසුරාදා උදෑසන 11.30 ට)

සජීවීව සවන්දෙන්න (Live) – http://player.wizz.co.nz/freefm89/

පසුගිය වැඩසටහන් – මෙතන Click කරන්න

Ayubowan Sri Lanka (ආයුබෝවන් ශ්‍රී ලංකා) is the Sinhala radio program that broadcasts in the Waikato region. This program mainly focuses on Sinhalese Sri Lankan community lives in Hamilton, New Zealand.

This program presents and emphasizes Sri Lankan history, music, religions, the great culture and its traditional values.

In addition, the program will be rich and meaningful by sharing the real feelings and experiences of different people who spent most of their lives in New Zealand.

broadcaster Sampath Rajakaruna

The program will be on air over 89.0 MHz, Free FM every Tuesday from 7 pm to 8 pm. If you miss it there will be a repeat program at every Saturday at 6.00 pm.​

( Every Tuesday from 12.30 pm to 1.30 pm and Saturday at 11.30 am in Sri Lanka time).

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න