Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව දේශපාලන පක්‍ෂයක්!

|Fri,08 June 2018 12.20|Political| Page Views : 32

අලුත් පුවත්
නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ
දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි
හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස්කදු කඩා වැටෙයි
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
ෆේස්බුක් එකට සිංහල භාෂාව දන්නා සේවයකයන් වැඩට ගනියි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම පිළිබඳ තීරණයක් ගැනීමට කාලය අවශ්‍යයි” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම සඳහා සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබී ඇත. මෙවැනි පසුබිමකදී, එම කරුණ සම්බන්ධයෙන් 2018.06.06 වන දින මාධ්‍යය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මටද එවැනි ආරංචියක් දැනගැනීමට ලැබුණා. නමුත්, අපි තවදුරටත් ඉවසා බලන්නෙමු. මම උත්සාහ කරමින් සිටින්නෙමි. නමුත්, එම උත්සාහය දේශපාලන පක්‍ෂයක් බිහිකිරීමට නොවේ.

ඒ අතරම, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නැවතත් මැතිවරණයට තරඟ කරනවාද? යන්න මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්ණයක් නගා ඇත. 2013 වර්ෂයේ උතුරු පළාත් සභා මැතිවරණයට මා තරඟ කිරීමට නියමිතව සිටින බව මාහට දැනැගැනීමට ලැබුණේ මාස 03කට පෙරය.

ඒ හේතුවෙන්, දැනට මේ සම්බන්ධයෙන් ස්ථීර වශයෙන් කිසිවක් පැවසීමට නොහැකිය. නමුත්, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මීළඟ පළාත් සභා මැතිවරණයට තරඟ කරනවාද? නැද්ද? යන්න නිසි වේලාවේදී ප්‍රකාශ කරන්නෙමි” යනුවෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න