Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හේම නලීන් කරුණාරත්න අවසන් ගමන් යයි

|Fri,08 June 2018 15.10|Special| Page Views :

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අභාවප‍්‍රාප්ත හේම නලින් කරුණාරත්න ප‍්‍රවීණ මාධ්‍යවේදියාට අවසන් ගෞරව දැක්වීම සදහා කලාකරුවන් රැසක්ද බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණ සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න