Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා ජුනි 12 දක්වා රිමාන්ඩ්

|Fri,08 June 2018 15.23|Special| Page Views : 29

අලුත් පුවත්
ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්
හේම නලීන් කරුණාරත්න අවසන් ගමන් යයි
මධ්‍යම කදුකරයට තද වැසි
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්
නව දේශපාලන පක්‍ෂයක්!
නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ
දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට
 
රිය අනතුරක් සිදුකර පළා ගිය රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ගේ පුත් යශේධ රංගේ බණ්ඩාර මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළා.

ඉකුත් 06 වනදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් යශේධ රංග බණ්ඩාර පොලිසිය විසින් අද අළුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න