Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කළු ගඟේ ජල මට්ටම ඉහළට

|Fri,08 June 2018 15.30|Miscellaneous| Page Views : 11

අලුත් පුවත්
රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා ජුනි 12 දක්වා රිමාන්ඩ්
ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්
හේම නලීන් කරුණාරත්න අවසන් ගමන් යයි
මධ්‍යම කදුකරයට තද වැසි
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්
නව දේශපාලන පක්‍ෂයක්!
නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ
දඹුල්ල - රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි
 
කළු ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට රත්නපුර සහ මිල්ලකන්ද ප‍්‍රදේශවලින් කළු ගඟේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින නිසා ඒ ආශි‍්‍රතව පදිංචි ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දින කිහිපයේ දී කළු ගඟේ පෝෂණ ප‍්‍රදේශයන්ට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න