Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සදුදා සිට භූමිතෙල් මිල පහලට

|Sat,09 June 2018 08.30|Special| Page Views : 23

අලුත් පුවත්
කළු ගඟේ ජල මට්ටම ඉහළට
රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා ජුනි 12 දක්වා රිමාන්ඩ්
ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්
හේම නලීන් කරුණාරත්න අවසන් ගමන් යයි
මධ්‍යම කදුකරයට තද වැසි
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්
නව දේශපාලන පක්‍ෂයක්!
නවසීලන්ත ගුවනේ අැසන ශ්‍රී ලාංකීය හඩ
 
ලබන සඳුදා සිට (11) භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25 ත් 30 ත් අතර මුදලකින් පහත දමන බව වාර්තා වී ඇත.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය පවසන ආකාරයට භූමිතෙල් ලීටරයක් රුපියල් 70-80 ත් අතර මුදලකට ලබා ගැනීමට හැකිවනු ඇති බව ය.

ඒ ධීවර ජනතාව ඇතුළු අඩු ආදායම් ලාභී ජනතාව මුහුණ දී සිටින අපහසුතා පිළිබඳව සලකා බලා අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ මහා භාණ්ඩාගාර නිලධාරීන් සමග කළ සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බව පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න