Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තහනම් උත්තේජන ගැන අනතර්ජාතික සමුළුවක්

|Sat,09 June 2018 10.10|Miscellaneous| Page Views : 13

අලුත් පුවත්
වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය උප සභාපති මරුට
සදුදා සිට භූමිතෙල් මිල පහලට
කළු ගඟේ ජල මට්ටම ඉහළට
රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා ජුනි 12 දක්වා රිමාන්ඩ්
ප‍්‍රංශ රජයෙන් දුරකතන තහනමක්
හේම නලීන් කරුණාරත්න අවසන් ගමන් යයි
මධ්‍යම කදුකරයට තද වැසි
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට කැඳවීමක්
 
Asia/ Oceania Inter Government Ministerial Meeting On Anti-Doping in Sort – 2018 සමුළුව මේ මස 18 සහ 19දිනවලදී කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වේ.

මෙවර මෙම සමුළුව “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතීන්” යන තේමාවෙන් යුතු ව පැවැත්වේ.

ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ දී ක්‍රීඩාවේ තහනම් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා සැලසුම් කොට ඇත.

දින 02ක් පුරා පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම සමුළුවේ දී රටවල් 45ක් අතුරින් ශ්‍රී ලංකාව ඇතුළු ව රටවල් 28ක් තම ප්‍රගති වාර්තාවන් ඉදිරිපත් කිරීම තම දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම උත්තේජක මර්දනය සඳහා ක්‍රියාත්මක කළ හැකි නව ක්‍රමයන් පිළිබඳ සාකච්ඡා කිරීම සහ උත්තේජනය මර්දනය කිරීම සඳහා පදනමක් නිර්මාණය කිරීම එමගින් ආසියානු සමුද්‍රීය ශාන්තිකර කළාපය නියෝජනය කරන උත්තේජන මර්දන ආයතනයන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වැනි කටයුතු වන නිරත වනු ඇත.

මෙවර පැවැත්වෙන ආසියානු සමුද්‍රීය ශාන්තිකර කළාපය නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනයේ නියෝජිතයන් ඇතුළු විදේශ නියෝජිතයන් 71දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න