Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

|Sat,09 June 2018 10.26|Crime| Page Views :

කාත්තන්කුඩි, ඩීන්පාර, අලියාර් හන්දිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අලියාර් හන්දිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක හිමිකරුවෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව පොලීසිය පැවසීය.

වෙළඳ සැලේ හිමිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරය වී නොමැති අතර කාත්තන්කුඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න