Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නෙලුම් කුලුනෙන් බිමට වැටී සේවකයෙක් මරුට..!

|Sat,09 June 2018 10.56|Security| Page Views : 14

අලුත් පුවත්
සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
මධ්‍යම කදුකරයේ අධික සුලං තත්ත්වයක්
තරගයේ වැඩි වාසි කොදෙව්වන්ට
තහනම් උත්තේජන ගැන අනතර්ජාතික සමුළුවක්
වෙඩි ප්‍රහාරයකින් කරන්දෙණිය උප සභාපති මරුට
සදුදා සිට භූමිතෙල් මිල පහලට
කළු ගඟේ ජල මට්ටම ඉහළට
 
කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේ සේවය කරමින් සිටි තරුණයෙක් ඉන් බිමට වැටී මරණයට පත්ව තිබෙනවා. කිලිනොච්චි ප්‍රදේශයේ සිට නෙලුම් කුලුනේ සේවයට පැමිණි 19 හැවිරිදි තරුණයෙක් මෙලෙසින් අනතුරට පත්ව මරණයට ලක්ව ඇතැයි වාර්තා වන්නේ.

මීටර් 350ක උසින් යුත් නෙලුම් කුලුණේ ඉහලම සේවකයන් මේ දිනවල ඉදිකිරීම් කටයුතු කරමින් සිටින අතර රැහැන් ආදිය යොදා ඔවුන් මේ දිනවල සිය වැඩ කටයුතු කරමින් සිටිනවා.

මේ අතර පසුගිය දිනවල සමාජජාලා මාධ්‍යවල නෙලුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටිනා සේවකයෙකුගේ ඡායාරූප හුවමාරු වූ අතර එහිදි සමාජජාලා වල අදහස් පළව තිබුනේ ඔවුන්ගේ රැකියාව කොතරම් අවදානම් සහගතදැයි යන්නයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න