Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි

|Sat,09 June 2018 11.45|Political| Page Views : 13

අලුත් පුවත්
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
පොලීසියේ කිහිපදෙනෙකුගේ තැන් මාරු වෙයි
ලොව මෙතෙක් සිදුකර ඇති භයානක ම මිනිස් අත්හදා බැලීම්
නෙලුම් කුලුනෙන් බිමට වැටී සේවකයෙක් මරුට..!
සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
මධ්‍යම කදුකරයේ අධික සුලං තත්ත්වයක්
තරගයේ වැඩි වාසි කොදෙව්වන්ට
 
ශ්‍රී ලංකාවේ සිටින ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් ((Harri Kämäräinen) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

දෙරට අතර පවත්නා වර්තමාන සබඳතා පිළිබඳව එම හමුවේ දී සාකච්ඡා කෙරුණු අතර ව්‍යාපාරික සමුළුවක් සඳහා, නොකියා සහ ෆෝටම් වැනි ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් කිහිපයක නියෝජිත කණ්ඩායමක් ඉරිදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් මහතා පවසන ලදී.

එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සමාගම් සමඟ තම අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිතය.

මීට අමතරව, දෙරට අතර ඩිජිටල්කරණය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර දෙරටේ රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ලබන අඟහරුවාදා දින එය සිදුකිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

බලශක්ති සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර ඔස්සේ තවත් අවබෝධතා ගිවිසුම් දෙකකට පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් අත්සන් තැබෙනු ඇත.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සිය සතුට පළකළ අග්‍රාමාත්‍යවරයා, ෆින්ලන්තය ඇතුළු ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ සහ අයිස්ලන්තය යන නෝර්ඩික් රටවල් සමග පවත්නා ද්වීපාර්ශවිය සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න