Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මදුරු කීට ඝණත්වය ඉහළ යයි

|Sat,09 June 2018 11.55|Special| Page Views : 23

අලුත් පුවත්
ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
පොලීසියේ කිහිපදෙනෙකුගේ තැන් මාරු වෙයි
ලොව මෙතෙක් සිදුකර ඇති භයානක ම මිනිස් අත්හදා බැලීම්
නෙලුම් කුලුනෙන් බිමට වැටී සේවකයෙක් මරුට..!
සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
මධ්‍යම කදුකරයේ අධික සුලං තත්ත්වයක්
 
නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ මඩකලපුව, එරාවුර් මෙන් ම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙම මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බව ය.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල මදුරු කීට ඝණත්වය බ්‍රිටෝ දර්ශක අංගය 20 සිට 25 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු පැවසුවේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න