Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

|Sat,09 June 2018 12.53|Security| Page Views :

පෑලියගොඩ, කෝපියාවත්ත ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 330ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු කැලණිය, පිලපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න