Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තරඟ කිරීමට සූදානමින් සිට්නනෙමු

|Sat,09 June 2018 13.15|Political| Page Views : 59

අලුත් පුවත්
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට
මදුරු කීට ඝණත්වය ඉහළ යයි
ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
පොලීසියේ කිහිපදෙනෙකුගේ තැන් මාරු වෙයි
ලොව මෙතෙක් සිදුකර ඇති භයානක ම මිනිස් අත්හදා බැලීම්
නෙලුම් කුලුනෙන් බිමට වැටී සේවකයෙක් මරුට..!
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“උතුරු පළාත් මැතිවරණයේදි ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස තරඟ කිරීමට සූදානමින් සිටින්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ විසින් මාගේ නම යෝජනා කළහොත් එය මා සම්පූර්ණයෙන්ම පිළිගන්නෙමි.

දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018.06.07 වන දින රාත්‍රී කොළඔ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලේදී පවත්වා ඇත. එම රැස්වීමට සහභාගිවී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේදී මාව ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල නායකයින් විසින් යෝජනා කර තිබුණි.

නමුත්, ඇතැම් කරුණු හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. විශේෂයෙන්, මා සටන්වදින මාර්ගයේ සිට දේශපාලනයට පිවිසීම හේතුවෙන් ඒ කාළයේ ජනාධිපති වරයා ලෙස මහින්ද රාජපක්‍ෂ එය ප්‍රයෝජනයට ගෙන දේශපාලන වාසි සඳහා යොදා නොගත යුතු බව අප ප්‍රකාශ කරන්නෙමු.

එම හේතවෙන්, අපි වෙනත් තේරීමක් කරන්නෙමු. කෙසේ වෙතත්, කොටස් වශයෙන් ප්‍රධාන ඇමැති ධුරය ලබා ගන්නා ලෙස ඉල්ලීම් කරනවිට එයට මා හට එකඟ විය නොහැකිය.

එවැනි තත්වයකදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස මාගේ නම යෝජනා කළ හොත්, එය මා සම්පූර්ණයෙන්ම පිළිගෙන ප්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා ලෙස තරඟ කිරීමට සූදානමින් සිටින්නෙමු” යනුවෙන් දෙමළ ජාතික සන්ධානය පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න