Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු පළාතේ සංචාරක කාර්යාලයක්

|Sat,09 June 2018 13.25|Political| Page Views : 19

අලුත් පුවත්
තරඟ කිරීමට සූදානමින් සිට්නනෙමු
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට
මදුරු කීට ඝණත්වය ඉහළ යයි
ෆින්ලන්ත තානාපති අගමැති හමුවෙයි
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
පොලීසියේ කිහිපදෙනෙකුගේ තැන් මාරු වෙයි
ලොව මෙතෙක් සිදුකර ඇති භයානක ම මිනිස් අත්හදා බැලීම්
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

උතුරු පළාතේ ප්‍රථම වතාවට සංචාරක කාර්යාලයක් විවෘත කර ඇති අතර, එහි සේවය කරන නියෝජිතයින් සඳහා වන පත්වීම් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් ලබාදී ඇත.

කයිතඩිහි පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී 2018.06.08 වන දින මෙම කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහන පවත්වා ඇත.

උතුරු පළාත් සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සංචාරක ක්‍ෂේත්‍රයේ කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනේදී, කාර්යාලයේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මහාචාර්ය ශිවරාජා මහතාව පත්කර ඇති අතර, එහි නියෝජිතයින් සඳහා වන පත්වීම්ද ලබාදී ඇත.

මෙම වැඩසටහනට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම්, උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශසිදරන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම් කේදීස්වරන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න