Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද අලුයම රට පුරා කෙරුණු මෙහෙයුම

|Sun,10 June 2018 09.15|Special| Page Views :

දිවයින පුරා අද (10) අලූයම විශේෂ රථ වාහන සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණා.

පොලීසිය පැවසුවේ පාතාල කි‍්‍රයාකාරකම් සහ අපරාධ මැඩලීමේ අරමුණින් මෙය කි‍්‍රයාත්මක කළ බවයි. මෙම වසරේ ගතවූ මාස පහේදී විවිධ අපරාධ සඳහා යොදා ගත් අවි ආයුධ රැසක් සොයා ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න