Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොහොර ගබඩාවේ වහල සුළගේ යයි

|Sun,10 June 2018 11.10|Special| Page Views :

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කොග්ගල පොහොර ගබඩාවේ වහලයට දැඩි හානි සිදුවී තිබෙනවා.

මෙම තත්ත්වය නිසා එම ගබඩාවේ පොහොර වලින් කොටසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ගබඩාවේ තිබූ පොහොර තොගවලින් කොටසක් බටඅත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වෙත යැවීමට පියවර ගනු ලැබූ බවයි පොහොර සමාගමේ ගාල්ල දිස්ත්‍රික් අළෙවි නිලධාරි සමන්ත ප්‍රදීප් කුමාර පැවසුවේ.

ඊයේ (09) හබරාදුව ප්‍රදේශයෙන් හමාගිය දැඩි සුළං තත්ත්වයක් නිසා මෙම වාහලයට හානි සිදු වුණා. කොග්ගල ප්‍රදේශයේ පිහිටුවා ඇති මෙකී පොහොර ගබඩාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට පොහොර බෙදාදීම සිදුකරනු ලබන අතර පොහොර ටොන් සියයකට අධික ප්‍රමාණයක් මෙහි ගබඩා කර තිබුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න