Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට

|Sun,10 June 2018 14.24|Special| Page Views :

නව ලක්ෂපාන සිට බලංගොඩ ග්‍රීඩ් උපපොල වෙත විදුලිය බෙදාහරින සම්ප්‍රේෂණ රැහැන් දෙකක සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ඇණ හිට තිබූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රී 9.00ට පමණ මෙම බිද වැටීම සිදුවූ බවයි.

මේ හේතුවෙන් අම්බන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට,දෙණියාය, රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල වී තිබුණි.

අද පෙරවරුව වන විට අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න