Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති කටාර් යයි

|Sun,10 June 2018 14.25|Political| Page Views : 10

අලුත් පුවත්
උ.කොරියානු නායකයා සිංගප්පූරුවට
විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට
ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්
පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
පොහොර ගබඩාවේ වහල සුළගේ යයි
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් තද සුළං
අද අලුයම රට පුරා කෙරුණු මෙහෙයුම
තවත් පාතාල සාමාජිතයකුගේ ඉරණම STF වෙඩි පහරින් විසදෙයි
 
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද (10) අළුයම 3.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.669 දරණ ගුවන් යානයෙන් අග්‍රමාත්‍යවරයා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ අග්‍රමාත්‍යවරයා පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගත වී ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න