Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විනෝද ගමන කදුලකින් නිමාවෙයි

|Sun,10 June 2018 14:28|Security| Page Views : 26

අලුත් පුවත්
අගමැති කටාර් යයි
උ.කොරියානු නායකයා සිංගප්පූරුවට
විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට
ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්
පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
පොහොර ගබඩාවේ වහල සුළගේ යයි
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් තද සුළං
අද අලුයම රට පුරා කෙරුණු මෙහෙයුම
 
පෞද්ගලික බැංකුවක සේවකයින් පිරිසක් විනෝදය සඳහා වයික්කාල කම්මල ප්‍රදේශයේ සංචාරක හෝටලයක විනෝද වෙමින් සිටියදි එක් සේවකයකු පිහිණුම් තටාකයේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

ඊයේ (09) සවස 5.00 ට පමණ අනතුරු සිදුවි තිබේ.

සේවකයින් 55 ක පිරිසක් විනෝදයක් ගතකිරිම සඳහා හෝටලයට පැමිණ ඇති බවත් එහිදී සේවකයින් පිරිසක් පිහිණුම් තටාකයේ දිය නාමින් සිටියදි එක් අයකු දියේ ගිලි ඇති බව පොලිසිය කියයි.

බැංකු සේවකයින් පිරිස අධික ලෙස මත්පැන් පානය කර ඇති බවත් බිමත්ව පිහිණුම් තටාකයේ දිය නෑමට ගොස් ඇති බවත් අනාවරණය වි තිබේ.

දියේ ගිලිමෙන් මිය ගොස් ඇත්තේ පෞද්ගලික බැංකුවක වත්තල ශාකාවේ සේවය කළ රාජගිරිය කථපලුවාව පදිංචි දිනේෂ් කුමාර කරුණාරත්ත නැමිති 28 හැවිරිද අයෙකි.

මරණකරුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මීගමුව පෞද්ගලික රෝහලක තබා ඇති අතර වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ සුදුකරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න