Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තැපෑල අද සිට වර්ජනයේ

|Mon,11 June 2018 08.24|Special| Page Views : 45

අලුත් පුවත්
කොදෙව්වන් ජය උදුරා ගනී
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි රිමාන්ඩ්
විනෝද ගමන කදුලකින් නිමාවෙයි
අගමැති කටාර් යයි
උ.කොරියානු නායකයා සිංගප්පූරුවට
විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට
ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්
පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
 
තැපැල් සේවකයින් අද (11) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, සිය ගැටළුවලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින්.

අද සවස 4.00 සිට වැඩ වර්ජනය ආරම්භ කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පෙන්වා දුන්නේ රාජ්‍ය පරිපාලන 06/2006 චක‍්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාත්මක කිරීමේදී තැපැල් සේවකයින්ට හා ආයතනයේ සේවා සැපයීමට ගැටළු රැසක් මතුව ඇති බවයි.

රට පුරා සිදු කෙරෙන මෙම අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

තැපැල් වෘත්තීය සමිති ඉකුත් සතියේ දී ද සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයින පුරා බොහෝ තැපැල් කාර්යාලවල කටයුතුවලට බාධා සිදු වු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න