Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

BC ආකෘති පත්‍ර ඉක්මනින් භාර දෙන්න

|Mon,11 June 2018 10.25|Special| Page Views : 69

අලුත් පුවත්
වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක්
තැපෑල අද සිට වර්ජනයේ
කොදෙව්වන් ජය උදුරා ගනී
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි රිමාන්ඩ්
විනෝද ගමන කදුලකින් නිමාවෙයි
අගමැති කටාර් යයි
උ.කොරියානු නායකයා සිංගප්පූරුවට
විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට
 
ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල BC ආකෘති පත්‍ර නිවැරදිව පුරවා හැකි ඉක්මනින් අදාල ග්‍රාම නිලධාරිවරුන් වෙත භාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර ඉන් 90% ක් පමණ බෙදැහැරිම් අවසන් කර ඇත.

මෙම ආකෘති පත්‍ර එවා නිවැරදිව පුරවා හැකි ඉක්මනික් යලි ග්‍රාම නිලධාරිවරුන් වෙත ලබා දෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය මහජනතාවට දැනුම් දෙයි.

ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැවැත්විමට නියමිත අතර එම මැතිවරණ සඳහා භාවිත කරනු ලබන්නේ මෙම ඡන්ද හිමි නාමලේඛනය බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න