Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සූදානම් වෙයි

|Mon,11 June 2018 10.54|Protest| Page Views : 25

අලුත් පුවත්
BC ආකෘති පත්‍ර ඉක්මනින් භාර දෙන්න
වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක්
තැපෑල අද සිට වර්ජනයේ
කොදෙව්වන් ජය උදුරා ගනී
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි රිමාන්ඩ්
විනෝද ගමන කදුලකින් නිමාවෙයි
අගමැති කටාර් යයි
උ.කොරියානු නායකයා සිංගප්පූරුවට
 
ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිකරන ලෙස තමන් කළ ඉල්ලීමට අද (11) දිනයේදී සාර්ථක පිළිතුරක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

බොහෝ දුරට කලින් නොදන්වා අඛණ්ඩ වර්ජනයක නිරත වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ප්‍රවාහන ගාස්තු වැඩිකරන ලෙස ඉල්ලා තම සංගමය බෙදාහැරීම් කළමනාකරු, කළමනාකාර අධ්‍යක්ෂ, සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි යොමු කර ඇති බවත් ඊට මෙතෙක් විසඳුම් ලබා නොදුන් බවත් පෙන්වා දෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න