Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බිරිඳ අලවංගුවකින් ගහලා සැමියා මරලා

|Mon,11 June 2018 11.40|Crime| Page Views : 137

අලුත් පුවත්
මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි
කැලණි - මහවැලි ජල මට්ටම ඉහළට
තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සූදානම් වෙයි
BC ආකෘති පත්‍ර ඉක්මනින් භාර දෙන්න
වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක්
තැපෑල අද සිට වර්ජනයේ
කොදෙව්වන් ජය උදුරා ගනී
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි රිමාන්ඩ්
 
ගොකරැල්ල, තිඹිරියාලන්ද ප්‍රදේශයේදී බිරිඳ විසින් අලවංගුවකින් පහරදී සිය සැමියා ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

ගොකරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න