Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දොඩංගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

|Mon,11 June 2018 11.42|Special| Page Views :

කළුතර, දොඩංගොඩ හංදියේ දෙමහල් ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යනු ලැබු ඇඟළුම් කර්මාන්ත ශාලාවක අද(12) අලුයම 5.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

දොඩංගොඩ පොලීසිය සහ කළුතර ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවූ අලාභයද තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මෙම ගොඩ නැගිල්ල බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතාට අයත් ගොඩනැගිල්ලකි.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න