Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රත්‍රන් සමග කාන්තාවක් රේගු අත්අඩංගුවට

|Mon,11 June 2018 11.48|Special| Page Views : 147

අලුත් පුවත්
දොඩංගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
බිරිඳ අලවංගුවකින් ගහලා සැමියා මරලා
මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි
කැලණි - මහවැලි ජල මට්ටම ඉහළට
තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සූදානම් වෙයි
BC ආකෘති පත්‍ර ඉක්මනින් භාර දෙන්න
වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක්
තැපෑල අද සිට වර්ජනයේ
 
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනආ කාන්තාවක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

ඇය 54 හැවිරිදි වරකාපොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක්. මෙම ස්වර්ණාභරණ තොගයේ බර ග්‍රෑම් 1244ක්.

සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එන්.ජේම්ස් සහ සම්පත් ජයරත්න යන මහත්වරුන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න