Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

‍තැපැල් වැඩ නවතියි !

|Tue,12 June 2018 09.44 |Security| Page Views : 53

අලුත් පුවත්
රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා
මත්පැන් අයිතිය පිළිබඳ පෙත්සම කැඳවයි
රාජගිරිය ගුවන් පාලමේ තොරතුරු රැස් කරයි
විශේෂඥ ජෝන් මැටෝනි ලංකාවට පැමිණෙයි
ලිපියේ භාගයක් ලියා ඇත
ලංකාවේ ධීවරයෝ සී ෂෙලස් හිදි අත්අඩංගුවට
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කටයුතු අඩාල වී ඇති බව තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ(11) පස්වරු 4.00ට ආරම්භ කළ වැඩ වර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ සහය හිමිව ඇති බවයි.

සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ පස්වරු 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පියවර ගනු ලැබීය.

සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බවචින්තක බණ්ඩාර මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් තැපැල් සේවකයින්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව තැපැල් සේවා අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සඳහන් කරයි.

සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ ද එය වර්ජනයට බාධාවක් නොවන බව තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න