Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ රැසකට යළිත් විදුලිය !

|Tue,12 June 2018 09.56|Security| Page Views : 55

අලුත් පුවත්
‍තැපැල් වැඩ නවතියි !
රත්මලාන දුම්රිය යාන්ත‍්‍රික අංශයේ නිෂ්පාදනය බිඳවැටේ
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි
ෆුල් කොත්තු 4යි, ෆ්‍රයිඩ් රයිස් 07යි, බිත්තර 15, වඩේ 30 එක පාරට ගිලින, යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා
මත්පැන් අයිතිය පිළිබඳ පෙත්සම කැඳවයි
රාජගිරිය ගුවන් පාලමේ තොරතුරු රැස් කරයි
විශේෂඥ ජෝන් මැටෝනි ලංකාවට පැමිණෙයි
ලිපියේ භාගයක් ලියා ඇත
 
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය හා තද සුළං නිසා ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටුන අතර දැන් එයින් සියයට 90ක් පමණ යථා තත්ත්වයට පත් කොට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

හැටන්,දික්ඔය, මස්කෙලිය,නුවරඑලිය,නාවුල,පල්ලේපොළ,සහ ගලහ ආදි ප්‍රදේශ ගණනාවක විදුලිය සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතත් තවත් නිවාස 10,000 – 15000 ක් අතර ප්‍රමාණයකට තවමත් විදුලිය ලැබී නැතැයි ද ඒවා ද දැන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරගෙන යන බවද එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය.

නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩට විදුලිය ගෙන යනඅධිවේගි විදුලි රැහැන් පද්ධතියේ බිඳවැටීමක්ද සිදු වු නමුත් එය දැන් අලුත්වැඩියා කොට විදුලිය සැපයුම යථා පරිදි සිදු කරගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න